Top 5 This Week

spot_img

Related Posts

NDB බංකුවේ සිදුවී ඇති මූල්‍ය වංචාවට මාලිමාවේ සම්බන්ධයක්

නැෂනල් ඩෙවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී (NDB) ආයතනය තුළ සිදුව ඇති මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එම බැංකුව විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිල වශයෙන් කරුණු වාර්තා කර ඇත.මෙම වංචාව සඳහා මාලිමාවේ බැංකු වෘත්තීය සමිතියක සාමාජිකයින් පිරිසක් සහාය දී ඇති බව හෙලිදරව් වී ඇත.

බැංකුවේ සේවකයින් පිරිසක් බාහිර පාර්ශවයන් සමඟ එක්ව මෙම වංචාව සිදුකර ඇති බවට හඳුනාගෙන ඇති අතර බැංකුව අභ්‍යන්තරයේ  මාලිමා සාමාජිකයන් හා බාහිර පාර්ෂවයෙන්ද මාලිමා සාමාජිකයින් හවුල් වී ඇති බව හෙලිදරව් වී තිබේ. මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා නීතිය බලාත්මක කිරීමේ බලධාරීන් වෙත දැනටමත් පියවර ගෙන තිබේ.

මූලික ඇස්තමේන්තු අනුව මෙම වංචාවේ වටිනාකම රුපියල් බිලියන 13.2ක් පමණ වන බව බැංකුව පවසයි.

Popular Articles